අධිවේගයේ කොට්ටාව හුවමාරුවේ පිටවීමේ දොරටු වසයි | Kottawa Interchange Office
gossip
,
gossip lanka
,
Kottawa
,
mini-gossip
,
News
කොට්ටාව අධිවේගී පිවිසුමේ සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වීම නිසා එහි පිටවීමේ දොරටුව හෙට පෙරවරු 6.00 සිට වසා තැබීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
බස් රථවලට සහ ගිලන් රථවලට පමණක් එයින් පිටවිය හැකිය. කොට්ටාවෙන් ඇතුළුවන වාහනවලට ටිකට් පත් නිකුත් නොකරන බව ද අධිවේදී මාර්ග පාලන ආරංචි මාර්ග කියයි.
අධිවේගී මාර්ගය භාවිතා කරන අයට අතුරුගිරිය හා කහතුඩුව පිටවීම් දොරට භාවිත කරන්නැයි ද දන්වයි.
GOSSIP GOSSIP LANKA
hot news news lanka
news lanka gossip lanka hot

