Featured News

Video Gossip

Advertisement

සමහරු මගේ බිරිදට ඇන්ටිල ආච්චි කියා කියනවා..  
එහෙම කියන්නෙ එයා මොන වරදක් කලාද 

ප්‍රවීණ ගායන ශිල්පි සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මියගේ සැමියා වන චිරන්ත ගුණවර්ධන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබේ.

එමගින් ඔහු ප්‍රශ්න කරන්නේ තම බිරිඳ වන සමිතා එරන්දතීට ඇන්ටි, ආච්චි යැයි ඇතැමුන් පවසන බවයි.


එසේ කීමට ඇය කුමන වරදක් කළේ දැයි ඔහු ප්‍රශ්න කරයි.


තමන් තම බිරිඳ සහ දරුවන් සමග ආදරයෙන් සිටින බවත් එය ඇතැමුන්ට ප්‍රශ්නයක් වෙන්නේ මන්දැයි ඔහු එම වීඩියෝව මගින් විමසා සිටී.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements