අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව
[VIDEO]
දශක ගණනාවක් තිස්සේ කාගෙත් "සිහින කුමරු" බවට පත් වුනු ගීත ගණනාවකින් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වූ අතුල අධිකාරි කියන්නෙ අදටත් නොවෙනස් කාගෙත් ආදරය දිනාගත්ත ප්‍රවීණ ගායකයෙක්.
ඉතින් ඔහුගේ ගීත බොහෝමයක් එදා මෙන්ම අදත් අතිශය ජනප්‍රියයි. ඉතින් ඒ වගේම කාලයකට ඉහතදී ඔහු විවාහ වෙලා හිටියේ සමිතා මුදුන්කොටුව සමඟයි. කොහොම නමුත් ඔවුන් දෙදෙනාම මේ වන විට වෙන්වෙලා . ඉතින් ඊට පස්සේ අතුල අධිකාරි විවාහ වුනේ අමායා අධිකාරි සමඟයි. පසුව එයද සීතල ලෙස දෙදරා යනවා.













