Featured News

Video Gossip

Advertisement

සමිතාගෙ අලුත් සැමියා සහ අතුල එක්ක කරපු වැඩක් එළියට

අතුල අධිකාරි වගේම චිරන්ත මෙන්ම සමිතා මුදුන්කොටුවගෙ පුතාගේත් යූ ටියුබ් වීඩියෝව ගැන මෙි වෙත්දි ගොඩක් දෙනා කතාකරන්න පටන්ගෙන තියෙනව.

චිරන්ත කියන්නෙ මෙි වෙත්දි සමිතාව විවාහ කරගෙන ඉන්න තරුණයා.

පොඩි වුනාට මෙි ආදරකතාව ඇතුළෙ,සමිතාගේ ජනප්‍රියත්වය ඇතුළෙ ලොකු ගේම් එකක් ප්ලේ කරන සැමියා වන්නේ චිරන්ත වෙන්න පුළුවන් .

මොකද චිරන්න ඇන්ඩ් සමිතා යූ ටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් හතලිස් දාහ පන්නන්න හේතුව වුණෙත් සමිතා ගෙ ජනප්‍රියත්වය.

හරි එහෙමයි කියල චිරන්ත වැ⁣ෙඩෙි අතහැරල නෑ ඊළඟට ජනප්‍රියත්වය ඉහළින්ම ඉන්න අතුලවත් එයාගේ යූ ටියුබ් එකේ වීඩියෝවකට එකතුකරගත්තා.

අතුලගේ රසිකයන්ටත් අතුලගෙ ගීත දකින්න අඩු නිසාම ” හද හඩලා ” ගීතය අහන්න පෙලගැහිල තියෙනව.

චිරන්ත – සමිතා ආදර කතාව තවත් තැනකට අරන් ගියේ ඔහු තම බිරිඳට ඇන්ටි කියන්න එපාකියල කරපු තවත් වීඩියෝවක් නිසා.

හරියටම බැලුවොත් චිරන්ත ඇ⁣යගේ ජනප්‍රියත්වය හමුවෙි උපරිම ප්‍රයෝජනය ගන්නව කියන්නත් පුළුවන්.ඒක විවාහ වුනු අතුලටවත් ගන්නබැරිවෙච්ච දෙයක්.

ඊලග චිරන්ත කරන ගීතවලට සමිතාව ව යොදාගෙන සිදුකරන්නත් සැලසුමක් තියෙනවලු.ඉතින් ඒ හැම දෙයක් එක්කම දෙන්නගෙ ආදර කතාවෙි ගලායාම නම් එක්තරා විදියකට මාධ්‍යයට හොදම පුවත් මවනව.

අතුල වගේම අතුලගේ බිරිද හා සමිතා පුතා යන අය එකට ඉන්න පින්තූරයක් සමිතාගෙ පාර්ශවයෙන් මුහුණුපොතට එලියට දැම්මෙ මීට කාලෙකට කලින්.එහිදීත් ඔවුන්ට විවීධ ප්‍රතිචාර ලැබුණා.

ඇතැම් විට ජනප්‍රියත්වය හෝ ඇය ගැන කතාබහ කරන ප්‍රමාණය අඩු වුනු අවස්ථාවක මෙවන් දෙයක් කර හෝ රසික ප්‍රසාදය ලබාගන්න කලාකරුවන් උත්සුක වෙනව.

ඒ වගේම තමයි තමන් පියෙක් යන්නට කැමැත්තෙන් සිටින වගක් චිරන්ත අඟවනවා.ඒ කියන්නෙ නුදුරු කාලෙ සමිතා මවක් වෙන සුභ ආරංචියත් රසිකයන්ට අහන්න පුළුවන්.

සමිතා මුදුන්කොටුව පවුලෙ ලස්සන පින්තූර පහළින් නරඔන්න.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements