Featured News

Video Gossip

Advertisement

ජීවන් කුමාරතුංගගේ ලොකු කෙල්ල මල්ෂා ජයටම උපන්දිනය සමරල - හරිනුත් ගිහින්


ජීවන් කුමාරතුංග කියන්නෙ ශ්‍රී ලාංකාවෙ දක්ෂ ජනප්‍රිය නළුවෙකුල නිෂ්පාදකවරයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වෙනව.


ඔහු සිනමාවට අවතිර්ණ වූයේ තනි තරුව චිත්‍රපටයෙන්. ඔහු මුල් වරට ප්‍රධාන චරිතයකට රංගනය දැක්වූයේ රෝයි ද සිල්වාගේ හිත හොඳ පුතෙක් චිත්‍රපටයටයි.

ඔහු හිත හොඳ චණ්ඩියාලකදිරා වැනි චිත්‍රපට නිෂ්පාදනය කර තිබේනව. Harin Fernando

සරසවිය සම්මාන හි කිහිප වරක් ජනප්‍රිය නළුවා සම්මානයෙන්ද පිදුම් ලබා තිඛෙනවා. දශක ගණනාවකට පෙර සිටචිත්‍රපට රංගනයේ ප්‍රධාන චරිතයට නැතිවම බැරිවුණු කෙනෙක් තමයි ජීවන්.

ඒ නිසාම අදටත් ලංකාවේ හැමදෙනාම ඔහුට ආදරය කරනවා. සිනමාවේ නොමැකෙන මතකයක් එකතු කල නිහතමානී චරිතයක්. Malsha Kumaranatunge

ජීවන් විවාහා වෙලා ඉන්නේ ෂෙරින් කුමාරතුංග සමඟ. ඒ වගේම මේ දෙදෙනාට දූලා දෙන්නෙක් ඉන්නවා. ඒ අතරින් වැඩිමල් දියණිය තමයි මල්ෂා කුමාරතුංග කියලා කියන්නේ, ඉතින් මල්ෂා පසුගිය දවසක හැමෝම එක්ක එකතුවෙලා ඇයගේ උපන්දිනය ජයටම සැමරුවා.

ඒකට පසුගිය දිනවල දැඩි කතාබහකට ලක්වුන හිටපු ඇමති හරින් ප්‍රනාන්දුත් ඇවිල්ල හිටිය කියල තමයි ගොසිප්99 අපිට ආරන්චි වුනේ.


එහි ඡායාරූප කිහිපයක් පහතින්GOSSIP GOSSIP LANKA




















gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements