ජීවන් කුමාරතුංගගේ ලොකු කෙල්ල මල්ෂා ජයටම උපන්දිනය සමරල - හරිනුත් ගිහින්
ජීවන් කුමාරතුංග කියන්නෙ ශ්‍රී ලාංකාවෙ දක්ෂ ජනප්‍රිය නළුවෙකුල නිෂ්පාදකවරයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වෙනව.
ඔහු සිනමාවට අවතිර්ණ වූයේ තනි තරුව චිත්‍රපටයෙන්. ඔහු මුල් වරට ප්‍රධාන චරිතයකට රංගනය දැක්වූයේ රෝයි ද සිල්වාගේ හිත හොඳ පුතෙක් චිත්‍රපටයටයි.
ඔහු හිත හොඳ චණ්ඩියාලකදිරා වැනි චිත්‍රපට නිෂ්පාදනය කර තිබේනව. Harin Fernando



