මහරගම පොලිසිය සඳහන් කරන්නේ එම නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරියක ට පහර දුන්නේ යැයි චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම කරන ලද බවයි.
පහර කෑ මන්ත්‍රීනිය ගැබිනියක් වන අතර ඇය පහර කෑම හේතුවෙන් ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබේ. Samagi Jana Balawegaya
ඉකුත්දා පැවති අවමංගල උත්සවයකට සහභාගි වීමේ දී දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව පහර දී තල්ලු කර දැමූ බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරිය පොලීසියට සිදු කළ පැමිණිල්ලේ දැක්වේ.
එදින තමනට හටගත් උදරයේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත වූ බවද ඇය පැමිණිල්ලේ තවදුරටත් සඳහන් කර ඇත.
GOSSIP GOSSIP LANKA

