Advertisement


සජබේ හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තවම නමක් නෑ 

හිටපු ඇමති මනුෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් නෙරපීම නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසු පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයට බන්දුල ලාල් බණ්ඩාරිගෙඩ පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මහරගම නගර සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම පොලිසිය සඳහන් කරන්නේ එම නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරියක ට පහර දුන්නේ යැයි චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම කරන ලද බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements