Advertisement


හදිසි තීන්දු සාර්ථක නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000ක දීමනාවක් සමෘද්ධිලාභීන් වෙත බෙදාදීම කඩිමුඩියේ තීන්දු කිරීම පිළිබද අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.

කෙසේ වෙතත් ජනතාව ජීවන බර සම්බන්ධයෙන් ප්‍රශ්නයක සිටින බව ආණ්ඩුවට අවසන් මොහොතේ හෝ තේරුම් ගොස් ඇතැයි ද මන්ත්‍රීවරයා කියයි.

ආණ්ඩුවේ ඇතැමුන්ට වුවමනා වී ඇත්තේ තමන් ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් එළියට දැමීමට බවද පැවසූ ඔහු තමන්ට දැනෙන්නේ ද ආණ්ඩුවෙන් එලියේ සිටිනවා වගේ බවද කියා සිටියේය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements