Advertisement


මෙරට දෛනික ආසාදිතයන් 10,000 සීමාව ඉදිරි සති තුනක කාලයේදී ඉක්මවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පුරෝකථනය කර ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ඇතිව තිබෙන තත්වය යටතේ රට දිස්ත්‍රික් වශයෙන් හෝ මේ මොහොතේ වූ වහාම හුදෙකලා කිරීමට කටයුතු කළ යුතු බවයි.

මේ මොහොතේ කොරෝනා වෛරසය සමාජගත වීමක් සිදුව නැතැයිද පවසන ඔහු එසේ නොවන්නේ යැයි පවසමින් තමන්වම රවටා ගෙන ඒම ගැනීමෙන් සිදුවන්නේ අවසානයේ මහත් විනාශයක් වීම බවද කියා සිටියේය.

දෙරණ නාලිකාව සමග පැවති සාකච්චාවකදී ඔහු මේ අදහස් පල කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements