Advertisement


ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනාවෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබේ.
වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේදී අද (මැයි 17) උදෑසන ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රදීප් ගුණවර්ධන මහතා 2007 වර්ෂයේ දී ලංකා පුවත් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ අතර 2009 වසරේදී ශ්‍රී ලංකා වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබිණි.

එමෙන් ම, ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන විධායක ලෙස ද කටයුතු කර තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements