Advertisement


දැනට හුදෙකලා කර ඇති කින්නියා පොලිස් වසමට අයත් ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා ආසාදනය වී නිවෙස් තුළම මියයන ආසාදිතයන්ගේ මළසිරුරු හොර රහසේම භූමදාන කරන බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන් ඩී.ජී.එම්. කොස්තා මහතා සඳහන් කරයි.

එම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක්ම නැතිව හුදකලා කර ඇති අතර ඇතැම් ග්‍රාම නිලධාරි වසම් වල පවතින දුෂ්කර ගම්මාන කිහිපයක ම නිවෙස්වල ආසාදිත මියයන පුද්ගලයන් මෙලෙස හොර රහසේ භූමදාන කරන බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු පැවසීය.

කොරෝනා මෘත දේහ වැළලීම පිළිබඳ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි ද කී අධ්‍යක්ෂවරයා මෙය බරපතළ තත්ත්වයක් ඇයිද කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements