පියුමි හංසමාලි - චන්දිමාල් ජයසිංහ තරු හෝටලයක දී අත්අඩංගුවට
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
ජනප‍්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් කොළඹ තරු හෝටලයක උපන්දින සාදයක් පැවැත්වූයේ යයි ලද පැමිණිල්ලක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මොවුන් දෙදෙනා ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

