Advertisement


ශ්‍රී ලංකාව ඉදිරි සතිය පමණ වන විට කොරෝනා වෛරස ව්‍යාප්තියේ උපරිම තත්ත්වයට ළඟා වූ රටක් ලෙස රතු ලැයිස්තුවට ඇතුළත් කරනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ පවතින තත්ත්වය මත මෙරට සිටින මහා මහා පරිමාණ විදෙස් ව්‍යාපාරිකයන් මෙරට ධනවතුන් මෙන්ම ද්විත්ව පුරවැසියන් රටින් පිටව යාම ආරම්භ කර ඇති බවයි.

ගුවන්තොටුපළ ආගමන විගමන පරිඝණක දත්ත වාර්තාවන් ද මේ බව පෙන්වා දෙන බව ඔහු සඳහන් කළේය.

කොරෝනා වෛරසයට අමතරව ඉන්දියාව හරහා කළු දිලීර වසංගතයක් ද මෙරටට පැමිණීමේ අවදානමක් උද්ගතවී ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements