Advertisement


කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුල කොරෝනා ආසාදිත මරණ වේගයෙන් ඉහල යමින් පවතින බව එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කරයි.

දැනට එම ප්‍රදේශයෙන් දිනකට කොරෝනා මරණ දෙකක් වාර්තාවන බවත් ඊළඟ සතියේ තවත් ඉහල යනු ඇති බවත් ඇය පැවසීය.

දැනට පවතින තත්ත්වය අනුව දිස්ත්‍රික්කයම ලොක්ඩවුන් කළ ද බේරා ගැනීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද ඇය කියා සිටියි.

මෙතෙක් එම ප්‍රදේශයේ ආසාදිතයන් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් නොකරන බවද පවසන ඇය මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලින් 30%ක් කොරෝනා ආසාදිතයන් යයි හෙළි වී ඇතැයිද කියා සිටියාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements