ගායන ශිල්පී භාතිය ජයකොඩිට කොරෝනා | BNS - Bathiya Jayakody
Bathiya Jayakody
,
bns
,
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
මේ බව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා ද කළ විමසීමකදී තහවුරු කළේ ය.
ඒ අනුව, භාතිය ජයකොඩි මහතා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව අප කළ සොයා බැලීමකදී තහවුරු විය.
සන්තුෂ් වීරමන් මහතා ද දින 14ක ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, සති දෙකක කාලයක් භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් මුණගැසී නොමැති බව ඔවුන්ගේ සමීප ආරංචි මාර්ගවලින් තහවුරු විය.

