Advertisement


එළැඹෙන සති අන්තයේ ද රට පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන 21 සිකුරාදා රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා අලුයම 4 තෙක් දැඩි සීමා පනවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

යලිත් එදිනම එනම් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මෙම සංචරණ සීමා ක‍්‍රියාත්මකයි.

අත්‍යවශ්‍ය සේවාවන් නොවන කිසිදු පුද්ගලයෙකුට එම කාලසීමාව තුළ නිවසෙන් පිටවීම තහනම් වනු ඇත.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements