Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

​මොකද්ද මේ Facebook Two Factor Authentication කියන්නේ?​
බය නැතුව මෙන්න මේක ඔයාලත් අදම කරගන්න!! ​

අපි අපේ ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව පිලිබදව අපි සැලකිලිමත් නොවුනොත් වෙන්න පුලුවන් හානිය ගොඩාක් ලොකුයි. මොකද අපේ වටින Data, Chats, Photos තියෙනවා නේ. ඒවගේම හිතන්නකෝ කවුරුහරි හොරෙන් ඔයාගේ Facebook account එකට log වුනොත්එ යාට ඔයා වගේ active ඉන්න පුළුවන්. මේ වගේ හොරෙන් account වලට log වෙලා මිනිස්සුන්ගේ ජිවිත වලට ලොකු කැළැල් එකතු කරපු අවස්ථා ගොඩක් සමාජයේ තියෙනවා.

ඒවගේම ඔයා Facebook business page manage කරනවානම් ආරක්ෂාව කියන දේ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. කවුරු හරි account එක hack කරොත් ඒක හදා ගන්නත්ලේ සි වෙන්නේ නැති නිසා අවධානමට පෙර සුදානම කෝකටත් හොදයිනේ. මේ නිසා mතමන්ගේ Facebook ගිණුමේ ආරක්ෂාව වැඩිකරගන්න Facebook වලින් දීලා තියෙනවා two-factor authentication කියලා feature එකක්.​

​මොකද්ද මේ Facebook Two Factor Authentication කියන්නේ?​

Two factor authentication කියන්නේ ඔයාගේ password එකට අමතරව Facebook වෙතින් දීලා තියෙන security feature එකක්. මේකෙදි ඔයා two factor authentication එක activate කරගෙන නම් කවුරුහරි, හඳුනා නොගත් browser එකකින් හරි, digital device එකකින් හරි ඔයාගේ ෆේස්බුක් account එකට log වෙන්න හදන හැම වෙලාවකම විශේෂ access code එකක්නැ ත්නම් මේ ඔයාමයි කියල තහවරු කරන්න කියල Code එකක් ඔයාගෙ phone එකට එවනවා. සාමාන්‍යයෙන් මේකට ඔයාගේ personal mobile phone number එක දාන නිසා කිසිම දැනුම්දීමක් ඔයාට මගහැරෙන එකත් නවතිනවා. ඒවගේම ඔයා login වෙන හැම පාරකම notification එකකුත් ඔයාට ලැබෙන නිසා ඔයා නොදැනුවත්ව කාටවත්ම ඔයාගේ Facebook account එකට log වෙන්න හම්බවෙන්නේ නෑ. ​

​Facebook Strong Passwords දැම්මොත් ඇතිද?​

Facebook strong password දාන එක හොදයි, එත් passwords කියන දේවල් hackers ලට hack කරන්න ලේසි. අද ලෝකේ තියෙන දියුණු දේවල් එක්ක passwords කියන දේ මදි වෙනවා. Facebook Two factor එක activate කරාම කිසිම කෙනෙක්ට ඔයාගේ account එක hack කරන්න බෑ. මොකද කෙනෙක් කොහොම හරි ඔයාගේ password එක හොයා ගත්තත්ඔ යාගේ phone එකට එන pin එකනම් හොයාගන්න බැරි නිසා account එක hack කරන්න කාටවත්ම පුළුවන් වෙන්නේනම් නෑ. ​

​කොහොමද මේ Facebook Two Factor Authentication එක කරගන්නේ?​

​මේක හරිම ලේසි,ඒවගේම ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්.කරන්න තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. Facebook Account එකට ගිහින් මේ steps ටික Follow කරන්න.​

1.Facebook Security Login Settings වලට යන්න.​​

2.Scroll down කරලා "Use two-factor authentication" Edit button එක Click කරන්න​

​3.Text Message (SMS) ක්ලික් කරන්න. ඊටපස්සේ ඔයාගේ phone number එක දෙන්න.​

එහෙනං ඔයාලා අනිවරෙන්ම මේ Facebook Two Factor Authentication එක Activate කරගෙන බය නැතුව Facebook use කරන්න. අනිවරෙන් මේ article එක ඔයාගේ යාළුවොන්ටත්දැ නගන්න අනිවරෙන් share කරන්න. මේ ගෙන අපිට කිව්වේ සයිබර් Talk කියලා Page එකකින්, මේ වගේ tech updates ගෙන දැනගන්න සයිබර් Talk page එක Follow කරන්න. මේ article එක ඔයාලට වැදගත් කියලා හිතෙනවනන් comment එකක් දන්න අමතක කරන්නඑපා.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook