සබීතාගේ සැමියා මහ සිහිසුන්ව මග ඇද වැටේ [VIDEO]
gossip
,
gossip lanka
,
gossipmain
,
News
,
Sabeetha Perera
මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ශරීර සුවතාවය සඳහා මාර්ගයේ ඇවිදිමින් සිටියදී හදිසියේ ඇද වැටීමකට ලක්ව තිබේ.
ඒ මහතා මේ වන විට රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඔහු ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමිපුරුෂයායි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේ කුරුඳුවත්ත ප්‍රදේශයේ මහා මාර්ගයකදීය.

