ඔක්සිජන්, වෙන්ටිලේටර් ඕන - ICU ඕන - දානපතියනි අපට උදවු කරන්න සුදර්ශිනී රටෙන්ම අයදී [VIDEO] | Sudarshani Fernandopulle
gossip
,
gossip lanka
,
News
,
Politics
,
Sudarshani Fernandopulle
,
video
කොරෝනා පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන්නැයි මෙරට දානපතියන් ඉල්ලා සිටින බව කොරෝනා පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා සිටියි.අද වන විට රෝහල් පද්ධතියට දැඩි සත්කාර ඒකක, ඔක්සිජන් පහසුකම්, කෘතිම ස්වසන ආධාර යන්ත්‍ර ඇතුළු උපකරණ අවශ්‍ය වී ඇතැයිද ඇය කියා සිටියාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට, තම ප‍්‍රදේශයේ රෝහලට තමන්ට හැකි ආකාරයෙන් පුංචි හෝ උපකාරයක් කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.
කොරෝනා පාලන වැඩසටහන අනුව ස්ථාපිත කරන ලද ඇමතුම් මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මෙම ඉල්ලීම කලාය.
