Advertisement


නිරෝධායන සදහා ඉන්දීය ජාතිකයින් මෙරටට ගෙන්වීම නිල වශයෙන් නවතා නොමැති බව සංචාරක අමාත්‍යංශය පවසනවා.

මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ විමසීකදී ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ.

කෙසේ නමුත් සංචාරක බුබුළ හරහා මෙරටට ගෙනෙන ඉන්දීය ජාතිකයින් සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කරමින් වැඩපිළිවෙලක් සකස් කරන බවද ප්‍රසන්න රණතුංග මහතා එහිදී අවධාරණය කළා.
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements