තිසර පෙරේරා පිටියෙන් සමුගනී | Thisara Perera
gossip
,
gossip lanka
,
gossipmain
,
News
,
Thisara Perera
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත.
ඔහුගේ සමු ගැනීමට හේතු වූයේ ඉදිරි එක්දින තරග සංචාර සඳහා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයන් සහභාගී නොකර ගැනීමට වත්මන් තේරීම් කමිටුව තීරණය කර තිබීම යැයි ද සඳහන්ය.
GOSSIP GOSSIP LANKA
hot news news lanka
news lanka gossip lanka hot

