එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමර් ප්‍රනාන්දු මහතා පවසන්නේ සිලින්ඩර හිග වීමෙන් රෝගියාගේ ඇද ලඟටම ඔන්සිජන් සිලින්ඩර ලබාදීමට නොහැකි වනු ඇති බවය.
ජනපතිට සෞඛ්‍ය අංශ දෙන සංඛ්‍යා ලේඛන වල ප්‍රශ්ණ ඇති බවද පවසන ඔහු රජය තීරණ ගැනීම ඉතා ප්‍රමාද යයිද කියා සිටි.
අන්තර්ජාල නාලිකාවක් සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
GOSSIP GOSSIP LANKA
hot news news lanka
news lanka gossip lanka hot

