Advertisement


ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේ කොරෝනා මරණ එකසිය එකක් තහවුරු කර තිබේ.

එය මෙරට දී දිනකදි වාර්තා කරන ලද වැඩිම මරණ සංඛ්‍යාව වන අතර මෙරට මුළු මරණ ගණන 2011ක් වෙයි.

ඊයේ දිනය තුළ ආසියානු කලාපයේ වැඩිම මරණ රට සිදු වූ 05 රට වන්නේ ශ්‍රී ලංකාවයි.

එමෙන්ම ලෝකයේ වැඩිම මරණ අතර 15 තැනට එය වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements