Advertisement


දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන 21 වැනි දින දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කිරීම සඳහන් කරන්නේ 14 වනි සදුදා දිනයේ සංචරණ සීමා ඒ අනුව ඉවත් නොකරන බවත් 21 වැනි දා අලුයම 4 දක්වා බල පවත්වනු ඇති බවත්ය.

පවතින වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements