Advertisement

නාමල්ගේ ඉරණම 11 වෙනිදා තීරණය වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදෙන බවට මේ දිනවල සමාජ මාධ්‍ය තුල උණු කැවුම් සේ හුවමාරුවන පුවතකි.

කෙසේ වෙතත් ගොසිප්99 අපට වාර්තාවන පරිදි එම පුවතේ යම් සත්‍ය තාවයක් තිබෙන බව වාර්තාවෙයි.

නාමල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහා විශ්‍රාම ගැනීමට නියමිත බවත් වාර්තාවන අතර එය ලබන 11 වනදා ඉහලපෙල සමග පවත්වෙන හමුවේදී ඒ පිලිබදව සාකච්ඡා කොට තීරණය කිරීමට නියමිත බව එම වාර්තාවල වැඩි දුරටත් සදහන් විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements