පාර්ලිමේන්තුවට බැසිල්ට එන්නෙ ඉඩදී ඉවත්වන රංජිත් මහ බැංකු අධිපතිකමට - බැසිල් මුදල් ඇමතිකමට
gossip
,
gossip lanka
,
News
,
Politics
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට සූදානම් වෙමින් ඇතැයි ආරංචි මාර්ග පවසයි.
ඉන්පසුව එම පුරප්පාඩු වන අසුනට බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දී මුදල් විෂය සම්බන්ධ අමාත්‍ය ධුරයක දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වෙයි.
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන රංජිත් බණ්ඩාර මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව ද ආරංචි මාර්ග කියා සිටී.

