Advertisement


ජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

එමගින් ඇය පෙන්වා දෙන්නේ රටේ පවතින නීතිය නොකඩා ආරක්ෂා කිරීම පාලකයින්ගේ වගකීම බවයි.

විනිසුරුවන් හත් දෙනකු විසින් ලබාදුන් තීන්දුවක් කුණු කූඩයට විසි කර දමමින් අවසන් තීරණය ගන්නේ ජනාධිපති නම් මේ රටේ නීතියක් කුමටදැයි ඇය එම ලිපිය මගින් ප්‍රශ්න කර සිටී.

ඉදිරි මැතිවරණයකදී දුමින්ද සිල්වා මහතා මහ ඇමැති අපේක්ෂකයා ලෙස හෝ දේශපාලනයට ගෙන ආවද තමන් පුදුම නොවන බවද එම ලිපියේ සඳහන්ය.

ඇය විසින් යොමුකර ඇති සම්පූර්ණ ලිපිය මෙසේය.







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements