කුරුණෑගල මන්ත්‍රීවරයෙකුගේ බිරිඳ MSD සමග පැමිණ පෝලිම කඩා එන්නත විදගෙන යයි
gossip
,
gossip lanka
,
News
,
Politics
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන්ගේ බිරිඳක් කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා පැමිණ එහි පැවති පෝලිම නොතකා එන්නත ලබාගෙන පිටව ගොස් තිබේ.
තම සැමියාට ලබා දී ඇති ප්‍රභූ ආරක්ෂකයෙකු සමග පැමිණ ඇති ඇය පෝලිමේ පිරිසක් රැදී සිටියදී එය නොතකා එන්නත ලබාගෙන පිටු යන අයුරු සමාජජාලාවල පින්තූර හුවමාරු වෙයි.
මෙසේ එන්නත ලබාගෙන ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බිරිඳකි.

