15 දැරිය දුෂණය කලේ යැයි ප‍්‍රසිද්ධ භික්ෂුවකට චෝදනා - කොටුවේ කතාවක් සමාජ ජාලාවල | Hot Gossip Story
gossip
,
gossip lanka
,
hot news
,
mini-gossip
,
News
ගල්කිස්සේ 15 හැවිරිදි බාලවයස්කාර දැරිය අපයෝජනය කළේ යැයි ප‍්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකට චෝදනා එල්ල වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි.
දැනට මෙම දැරිය අපයෝජනය කලේ යයි පිරිස විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දරිය වෙනුවෙන් විශාල මිල ගණන් ගෙවා ඇතැයිද හෙලි වී තිබේ.
විශේෂඥ වෛද්‍යවරයකු, ප‍්‍රාදේශීය සභාපතිවරයෙකු, පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු, ගායකයෙකු, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් දැනටමත් අත්අඩංගුවට පත්වී සිටි.
මහජන නියෝජිතයෙකුද මේ සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවට වාර්තා පළ විය.

