Featured News

Video Gossip

Advertisement

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මන්ත්‍රීවරයාගේ නිල නිවසේ මෙහෙකාර සේවයේ සිටි 22 හැවිරිදි තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

මන්ත‍්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය දැරිය සම්බන්ධයෙන් මීට පෙර සේවයේ යෙදී සිටි මෙම කාන්තාවකගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අදාළ දූෂණය පිළිබඳව හෙළි කරගෙන තිබේ.

ඒ අනුව 47 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රශ්න කිරීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.a

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements