හරින් ප්‍රනාන්දු අත්ඩංගුවට? | Harin Fernando
gossip
,
gossip lanka
,
Harin Fernando
,
News
,
Politics
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එළැඹෙන සැප්තැම්බර් පළවෙනිදා දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා විසින් අධිකරණයට අද දන්වා ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එසේ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන නිසා මන්ත්‍රීවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.
එම පෙත්සමට අදාළ ව කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් මෙම දැනුම් දීම සිදු කර තිබේ.

