රාත්‍රී 10 සිට 30 වන දා දක්වා දවස් 10ක් රට වසයි | Lockdown Sri Lanka
gossip
,
gossip lanka
,
Lockdown
,
News
අද රාත්‍රී 10 සිට දින 10ක කාලයක් සඳහා සමස්ත රටට ම බලපාන පරිදි රට ලොක්ඩවුන් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණූමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ, අද රාත්‍රී 10 සිට 30 වන දා දක්වා රට වසා තැබෙන බවය.
කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ඔහු පවසා තිබේ.
ඒ අනුව, නීතියට ගරු කරමින් අදාළ කාල සීමාව තුළ නිවෙස් තුළ රැඳී සිටින ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
