Advertisement


කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා තමන් විසින් ඖෂධයක් නිෂ්පාදනය කලේ යයි පවසන කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවකට මාරු කර යවා තිබේ.

එම රෝහලේ අධ්‍යක්ෂක වරයා විසින් ඔහුට දැනුම් දී ඇත්තේ කොරෝනා ආසාධිතයන්ට ඔහුගේ සේවය උපරිමයෙන් ලබා දීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇති බවයි.

කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් මානුශීය ආකාරයෙන් කටයුතු කළ ආකාරය හා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජනතාව දැනුවත් කරමින් සිටින නිසා කොරෝනා ආසාදිතයන්ට එම සේවාව උපරිමයෙන් ලබා දීමට මෙම ස්ථාන මාරුව සිදු කළ බව ද එම ලිපියේ දැක්වේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements