Advertisement


ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම් පවසයි. ආනයනය කිරිපිටි සඳහා ඉල්ලා සිටින මිල වැඩිවීම මෙතෙක් පාරි​භෝගික අධිකාරියෙන් හෝ වෙළඳ අමාත්‍යාංශයෙන් හෝ ලබා නොදීම නිසා සමාගම් ලබන අධික පාඩුව නතර කර ගැනීමේ අරමුණින් කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවීමට තීරණය කල බව එම සමාගම් පවසා සිටින බවට ඉරිදා ලංකාදීප වාර්තා කර සිටියි.

සමාගම සතුව ති​බෙන කිරිපිටි තොග වෙළඳ පොළට නිකුත් කිරීම මේවන විට 65% පමණ අඩු කර ඇති බවත් පසුගිය මාසයේදී වෙළඳ පොළට නිකුත් කළ කිරිපිටි ප්‍රමාණය 50% පමණ අඩු කර ඇති බවටද වාර්තා වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements