Featured News

Video Gossip

Advertisement


වෙළෙඳපොළ තුළ ලාෆ් ගෑස් සැපයුම බිඳ වැටී තිබීම නිසා එම සමාගමේ පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

පාරිභෝගිකයන් සහ අලෙවි නියෝජිතයන් සඳහන් කරන්නේ දැනට සති කිහිපයක් තිස්සේම ලාෆ් ගෑස් සිලින්ඩර වෙළද පොලේ මිලදී ගැනීමට නැති බවයි.

ලිත්‍රො සමාගමේ සභාපති වරයා පැවසූ පරිදි ලාෆ් සිලින්ඩරයට ලාෆ් ගෑස් ලබා නොදෙන බවටද පාරිභෝගිකයන් චෝදනා කරති.

ලාෆ් සමාගම සඳහන් කරන්නේ තම සිලින්ඩරයට කිසිසේත්ම වෙනත් සමාගමන නිෂ්පාදනයක් පිරවිය නොහැකි බවයි.

ලිත්‍රො සභාපතිවරයා මුලින් සඳහන් කරන ලද්දේ ඕනෑම සිලින්ඩරයකට ගෑස් ලබාදීමට සූදානම් බව වුවත් පසුව ඔහු කියා සිටියේ එවැන්නක් කිරීමට නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements