Advertisement


අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ වන විට ඔහු බන්ධනාගාරයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements