Featured News

Video Gossip

Advertisement


මෙරට තුළ කොරෝනා ආසාදිතයන් මිලියන පහක් සිටින බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව ඇත්තේ බරපතල අවදානමක බවත් මේ වන විට මෙරට මරණ අනුපාතය ඉන්දියාව හා සමාන බවත් ඔහු පෙන්වා දෙයි.
ඉතා ඉක්මනින්ම දෛනික මරණ ප්‍රමාණය 100 ඉක්මවා යනු ඇති බවත් ඒ මහතා කියා සිටී.

රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම වැරදි තීරණයක් බවත් කිසිවෙකු විසින් හෝ ජනාධිපතිවරයා නොමග යවමින් සිටින බවත් ඔහු පවසයි.

මෙම තත්ත්වයට යටතේ වයස අවුරුදු පහෙන් උඩ දරුවන්ටද එන්නත් ලබාදිය යුතු බවද ඔහුගේ අදහසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements