Advertisement


රජයේ අමාත්‍යවරුන් ගේ වැරදි ඇත්නම් ඒවා රාජ්‍ය මාධ්‍ය තුළ විවේචනය කිරීමට අවස්ථාවක් ඇතැයි ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න ප්‍රතිචාර දක්වයි.
සමාජ ජාල ඔස්සේ ප්‍රතිචාර දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ ස්වාධීන රූපවාහිනිය සහ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නැරඹීටමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements