Advertisement


සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට රජය සූදානම් වන බව අද පුවත්පත් වාර්තා කරයි.
එළැඹෙන සතියේදී අමාත්‍යංශය කිහිපයක් සඳහා කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බවත් එහිදී එම වෙනස සිදු ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

විදේශ කටයුතු, ජනමාධ්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ධුරවල වෙනස්කම් ඇතිවනු ඇතැයි එම වාර්තාවන් කියා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements