Showing posts with label pavithra wanniarachchi. Show all posts
ධම්මික පැණිය සම්බන්ධයෙන් කළ සායනික පරීක්ෂණවලින් එය ප්‍රතිශක්තිය වර්ධනය කරන අතිරේක ආහාරමය පානයක් බවට තහවුරු නොවීම නිසා ඊට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කළ බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.
ඔහු ඒ බව අනාවරණය කළේ, අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කොරෝනා වසංගතයට සිදු කෙරන ආයුර්වේද ප්‍රතිකාර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි..
මේ වනවිට රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ ව සෑම පාර්ලිමේන්තු සතියක ම අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළා.
එම ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යවරියගේ එකඟතාව පළ වී තිබෙනවා.
මම එලොව ගිහින් මෙලොව ආවෙ..ජීවිතේ අනිත්‍ය වැටහුණා - පවිත්රාට මරණ මංචකයේදී දැනුණ හැඟීම් [Video] | Pavithra Wanniarachchi
gossip
,
gossipmain
,
News
,
pavithra wanniarachchi
,
video
තමාගේ ජීවිතය අනූනවයෙන් බේරුන බවත්,අයි.ඩී.එච් රෝහලේ සිටියදී ජීවිතය පිළිබඳව සියලු බලාපොරොත්තු සුන් වූ බවත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව තම ජීවිතය රැකගැනීමට අධික වෙහෙසක් හා කැපවීමක් සිදුකළ සියලු දෙනාට පිං දෙන බවද අමාත්‍යවරිය පවසනවා.ඇය මේ බව පවසා සිටියේ ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහනට සහභාගී වෙමින්.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________










