Advertisement

රට තුළ කිසිම මුදල් හිගයක් නෑ.
2022 ඉතාම සරුසාරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ සපයාගැනීමට මුදල් හිගතාවයක් කිසිසේත්ම රට තුළ නැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ වසර අවසානයේදී ආර්ථිකයේ පිබිදීමක් ඇති වනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා 2022 වසර ඉතාම සුබදායක වර්ෂයක් වනු ඇතැයිද කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කර ඇත්තේ ලියාපදිංචි නොවන අය විසින් භාණ්ඩ රැස්කර භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා බවද ඔහු එහිදී පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements