395 බෙහෙත 55,000ට රජය මිලට අරගෙන - බෙහෙත් ලයිස්තුව සමග ඖෂධ හොරු මෙන්න : The medical Mafia
gossip
,
gossip lanka
,
News
,
Politics
,
The medical Mafia
වෙලදපලේ ඉතා අඩු මිලක් වැයවන නමුත් පසුගිය යහපාලන රජය සමයේ ඉතා ඉහළ මිල ගණන් යටතේ මෙරටට ගෙන්වා තිබූ ඖෂධ ලයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.
මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවද ඔහු සඳහන් කළේය.
මෙම ඖෂධ මිලදී ගැනීම හදිසි මිලදී ගැනීම් ලෙස සඳහන් කර අධික මිළ ගණන් යටතේ මිලට ගෙන ඇතැයිද ඔහු පැවසීය.
ඒ මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ලේඛනය මෙසේය.
The medical Mafia







