පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් ඉක්මන් කළා - ධුරයෙන් ඉල්ලා අස්වනවා මහ බැංකු අධිපති දැනුම් දේ
gossip
,
gossip lanka
,
News
,
Politics
අද මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
තම විශ‍්‍රාම ගැනීම පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් ඉක්මන් කළ බවද කී ඔහු බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් යයි තම හිතවතුන් පවසන බවද ඔහු පැවසීය.


