Featured News

Video Gossip

Advertisement


කොරෝනා වෛරසය ආසාදනය වුනාට වැඩි අවධානමක් එන්නත හරහා ඇතිවුණු ඇතැයි බටහිර රටවල මතයක් ඇතැයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කලාය.
ඒ නිසා වයස අවුරුදු 12 ට වැඩි අය එන්නත්කරණය සම්බන්ධයෙන් තවමත් තීරණයකට එළැඹි නැතැයිද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් සියලුම සෞඛ්‍යය නිර්දේශ සලකා බලමින් දරුවන්ගේ යහපත ආරක්ෂාවට මුල් තැන දෙමින් තීන්දු ගනු ඇතැයි ද ඇය කියා සිටියාය.

මාධ්‍යවේදීන් කළ විමසීමකට ඇය මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements