Advertisement

හෙට රට විවෘත කළ පසු පිළිපැදිය යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

සීමා සහිතව හෙට (ඔක්. 1) අලුයම 4.00 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිතුත් කර තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද එම අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව, ඒ සඳහා වන මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

අදාළ මාර්ගෝපදේශවල ඔක්තෝබර් 1 දා සිට ඔක්තෝබර් 31 දා දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය දැක්වේ.

ඒ අනුව, ඔක්තෝම්බර් 1 දා සිට 15 වන දා දක්වා ද ඔක්තෝම්බර් 16 සිට 31 වන දා දක්වා ද වන එම මාර්ගෝපදේශ පහතින් දැක්වේ.


MAWBIMA

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements