කොරෝනා වැලදුනු ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
නිව්මෝනියාව රෝගී තත්ත්වයෙන් අසාධ්‍ය වූ ඔහු ඊයේ (05) කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඔහු 68 වැනි වියේ පසු විය.
ජිප්සීස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ගායක දුෂාන් ජයතිලක සිය ෆේස්බුක් ගිණුම තුළින් ඒ බව පැවසීය.

