Featured News

Video Gossip

Advertisement

වන මුරගයින් මාව පරයෝජනයට අරගෙන ඔවුන්ගේ ව්‍යාපාර දියණු කරගත්තා - මාධවී වත්සලා ඇන්තනි

කලා ලෝකයට උරුමකම් කියන අපේ රටේ පවුල් කිහිපයක්ම තියෙනවා. පරම්පාරවෙන් පරම්පරාවට ඔවුන්ට කලාව උරුම වෙනවා කිවුවොත් නිවැරදියි. ලංකාවේ එවැනි කලාකරුවන්ට තියෙන්නේ සුවිශේෂී ස්ථානයක්.

ඒ වගේම ඔවුන්ට ඉතාමත් දක්ෂ ලෙසින් රංගනයේ යෙදෙන්න හැකියාව පවා ලැබිලා තියෙනවා. ඒ නිසාම ඔවුන් කලා ලෝකයේ ජනප්‍රිය තරු බවට පත්වුනා කියලා කියන්න පුළුවන්. රංගන ක්ෂේත්‍රයේ ආදරය දිනාගන්න ඔහුට හැකියාව උදා වුනා.

ඇන්තනි පවුල ගැන හැමෝම වගේ දන්නවා. ජැක්සන් ඇන්තනි කියන්නේ ලංකාවේ ඉන්න සුවිශේෂී ජනප්‍රියම කලාකරුවෙක්. ඒ වගේම ඔහුට මේ මුළු ලංකාවම ආදරය කරනවා. ඔහුගේ බිරිදද එලෙසින්ම කලාවට ලදී රංගන ශිල්පිනියක් වුනා. මේ කල පවුල ගැන හැමෝම දන්නවා.
මෙයාලගේ කැදැල්ලට පළමුවෙන්ම සතුට ගෙනාවේ දියණියක් ඇය තමයි මාධවී වත්සලා ඇන්තනි. මේ වෙද්දී ඇය ලංකාවේ ඉන්න ජනප්‍රියම රනගන ශිල්පිනියක් ලෙසින් හදුන්වන්න පුළුවන්. ඇය මේ වෙද්දී ගායිකාවක්. නිවේදිකාවක්. රංගන ශිල්පිනියක් සහ නර්තාන් ශිල්පිනියක්ද වනවා.

1988 වසරේදී උපත ලබන ඇයට දැන් අවුරුදු 33ක් පමණ වෙනවා. ඇය 2010 වසරේදී යුග දිවි ආරම්බ කරනවා. නමුත් එය සාර්ථක වෙන්නේ නැහැ. එම විවාහය දෙදරා යනවා. ඒත සමගම ඇය විවාහයෙන් වෙන්වෙලා නැවතත් මා පිය සෙවනට එනවා. එනිසා මගේ ජිවිතේ අවුරුදු 10ක විතර මගේ වටිනාම කාලය මට අහිමි වුන.

එක එක වන මුරගයින් මගේ හොද හිත නිසාම මාව පරයෝජනයට අරගෙන ඔවුන්ගේ ව්‍යාපාර දියණු කරගත්තා. මගේ ජිවිතේ එක තැනම නතර වෙලා තිබුනේ. ඒත් මිලාන් නිසා මගේ ජිවිතේ හොදම කාලය නැවතත් උදා වුනා කියලා කයන්න පුළුවන්. ඔහු මිලාන් සිල්වා. මට මව හොයාල දුන්නේ ඔහු. මගේ කාර්ය බහුල දිවියේ සාර්ථකත්වයට ඔහු නොමැතිව මට බෑ.ප්‍රේමය විශ්වාසයේ ගිවිසුමක්.

අපි සැමියා බිරිද ලෙස අපි බෙදිලා නෑ . මම උයන්න පිහන්න දක්ෂයි. මම කිසිම දවසක එයාව බදහ්ගින්නේ තියන්නේ නැහැ. ඒ වගේම එයා මගේ රෙදි ටිකක් හෝදලා වේලලා නාවලා තියන අවස්ථවන් තියෙනවා. මම එයාගේ වාහනය එහෙම හෝදලා දෙනවා.අපි එකතු වෙලා ගේ දොර අස්කරනවා. මගේ ආරක්ෂාව ගැන එයා ගොඩක් හිතනවා. ඉතින් එවැනි සැමියෙක් ලැබීම මා ජිවිතේ ලද ලොකුම වාසන්වක්. මේ ඔවුන්ගේ චායාරූප එකතුවක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements