Featured News

Video Gossip

Advertisement


ජනතාවට පොරොන්දු වූ ආකාරයට රුපියල් 100කට වඩා අඩු මිලකට සහල් සැපයීමේ පොරොන්දුව ඉදිරි සති දෙක ඉක්ම ගිය පසු ඉටු කරනවා යැයි වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

එසේ සපයන සහල් සතොස තුළින් ජනතාව වෙත ලබාදෙන බව ද ඇමතිවරයා සඳහන් කරයි.
මිල තීරණය කිරීම පිළිබඳ කිසිදු වගකීමක් තමාට නොමැති බව පවසන වෙළෙඳ ඇමතිවරයා මිල තීරණය කිරීම පිළිබඳ තීන්දු තීරණ ගනු ලබන්නේ පාරිභෝගික කටයුතු අධිකරිය බව ද සඳහන් කරයි.

නිශ්චිත කාර්යයේ තමාට අදාළ කොටස හැර වෙනත් දේවලට අත නොතබන බව සඳහන් කළ ඇමතිවරයා ඉන් බැහැරව කටයුතු කළහොත් අයුතු බලපෑම් කළ බවට චෝදනා එල්ල වන බව සඳහන් කළේය.

"දැන් ඒ සතා විකුණලා ටිකක් කල්" යැයි ඔහු සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements