Featured News

Video Gossip

Advertisement

රියැලිටි ගායකයා විසින් 15 හැවිරිදි පාසල් දැරියක බරපතළ ලෙස අ’පයෝජනයකට ලක්කරලා - පොලිස් අත්තඩංගුවට

කඳාන පොලිස් වසමට අයත් වැලිගම්පිටිය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක බරපතළ ලෙස ලිං’ගික අ’පයෝ’ජනයකට ලක් කොට ඇති බව කඳාන පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ දිනවල රුපවාහිනියේ විකාශනය වෙමින් පවතින ප්‍රසිද්ධ සංගීත වැඩසටහනක තරග වදිමින් සිටින 19 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
බරපතළ ලිං’ගික දූ’ෂණයට හා අ’පයෝජ’නයට ලක්ව ඇති දැරිය මේවන විට වෛද්‍ය පරික්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

දැරිය අ’පයෝජ’නයට ලක්ව ඇත්තේ ඇගේ නිවසේදීම බව පරික්ෂණ කටයුතුවලදී හෙළිවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති තරුණයා කොළඹ ප්‍රසිද්ධ විදුහලක 13 වසරේ අධ්‍යාපනය ලබන වල්පොල රුග්ගහවිල පදිංචි පාසල් සිසුවකු බව පොලිසිය පවසයි.

සැකකරුගේ පියා ඇමරිකා එක්සත් ජනපදයේ ආයතනයක ගණකාධිකාරිවරයකු වශයෙන් සේවය කරන අයකු බවත් මව රජයේ ප්‍රසිද්ධ රෝහලක හෙදියක් බවත් අනාවරණය වී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements